දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් හෙට දැකගත හැකි බව විපක්ෂ නායක කියයි

214


බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළව හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදි සැබෑ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් ජනතාවට දැකගත හැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් අද පැවති විරෝධතාවක් අතරතුර දී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment