දේශබන්දු තෙන්නකෝන් ගැන නීතිපතිගේ තීරණය

579


ගෝල්ෆේස් පිටියේදී සිදුවූ ගැටුම සම්බන්ධව සිදුකරන විමර්ශන වලට බලපෑමක් නොවීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා බස්නාහිර පළාතේ රාජකාරි වලින් ඉවත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.මෙම සිද්ධිය වැලැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඒ මහතාටද චෝදනා එල්ලවී ඇති නිසා සිදුකරන විමර්ශන වලට බලපෑමක් ඇති නොවීමට මෙම පියවර ගන්නා ලෙස ද සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment