ආනයනික කිරි පිටි මිල පාලනය ඉවත් කිරීමත් සමග දෙශීයව නිපදවන කිරිපිටි මිලද ඉහළ නැංවීමට දේශීය සමාගම් පියවර ගෙන ඇත.ඒ අනුව හයිලන්ඩ් කිරි පිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 90කින් ද කිලෝවක් රුපියල් 225කින් ද ඉහළ දමා ඇත.එසේම පැලවත්ත කිරි පිටි ග‍්‍රෑම් 400 පැකට්ටුවක මිලරුපියල් 80කින් ඉහළ දමා ඇත.
|