දේශීය සහ ජාත්‍යන්තර වැඩිම සම්මාන දිනාගෙන ඇති ස්වර්ණාභරණ සන්නාමය වෝග් ජුවලර්ස්

28

වෝග් ජුවලර්ස් යනු ස්වර්ණාභරණ කලාවේ තිරසාර දකුම්කලුභාවයේත්, අසමස ශිල්පීය නිපුනතාවයේත්, අනර්ඝත්වයේත්, අපූර්ව සුසංයෝගයකි. ඒ ගුණාංග සිය නිර්මාණයන්ගේ සියලුම පැතිකඩයන්ගෙන් පිළිබිඹු කරන්නකි. වසර 60කට අධික උරුමයක් හිමිකරගෙන ඇති වෝග් ජුවලර්ස්, සුපිරිසුදු කැරට් 22 ස්වර්ණාභරණ, දියමන්ති ඇල්ලූ ස්වර්ණාභරණ සහ මැණික් ගල් ඇල්ලූ ස්වර්ණාභරණ ආදිය සඳහා පරම්පරා ගණනාවකගේ විශ්වාසය දිනාගෙන ඇති නාමයකි.

ශ්‍රී ලංකාවේ මංගලාභරණ සමග අසම සම ලෙස බැඳී ඇති රන්වන් නාමය වන වෝග් ඉහළ රුචිකත්වයේ සංකේතයයි. සෑම නිපැයුමක්ම අනර්ඝත්වය විදහාපායි. උඩරට, පහතරට, බටහිර සහ අනෙකුත් සෑම මාදිලියකම මනාලියන්ගේ විලාසිතාවන්ට ගැලපෙනසේ දුටු පමණින් වෝග් නිර්මාණයක් යැයි හඳුනාගත හැකි විවිධ වූ මෝස්තර වලින් සියුම් ලෙස නිමවූ ස්වර්ණාභරණ වේ.

වෝග් ජුවලර්ස් සෙසු ස්වර්ණාභරණ සමාගම්වලින් වෙනස් වන්නේ සිය පාරිභෝගික සේවාව නිසාය. දේශීය සහ ජාත්‍යන්තර සම්මාන වැඩිම සංඛ්‍යාවක් දිනාගෙන ඇති ස්වර්ණාභරණ සන්නාමය ලෙස බැබලෙන වෝග් ජුවලර්ස් නව්‍යකරණය සහ අනර්ඝත්වය සිය සම්ප්‍රදාය කරගෙන ඇත. අතිවිශිෂ්ට තත්ත්වය නොකඩවා පවත්වා ගැනීමට කැපවීම සෑම ආභරණයකම අනර්ඝතම ශිල්පයේ නිපුනතාවයෙන් සහ විශිෂ්ට නිර්මාණශීලිත්වයෙන් පිළිබිඹු වේ.

සෑම ආභරණයක් සමග ලබා දෙන වගකීමේ සහතිකය (Lifetime guarantee) වෝග් ස්වර්ණාභරණ පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් යුතුව පැළඳිය හැකි ආභරණ බව තහවුරු කරයි. ඒ විලාසිතා කොපමණ අලුත් වුවත් විශ්වාසයෙන් යුතුව ගලපා පැළැඳිය හැකි ‘සැමදා ඔබ සමඟ’ යන පාඨයට පමණක් සීමා නොවන ස්වර්ණාභරණ නිසාවෙනි.

ස්වර්ණාභරණ ලොවේ නව කඩඉමක් පසු කරමින් ලොව ප්‍රථම වෙළෙඳ නාම බලපත්‍ර සහිත කැරට් 22 ස්වර්ණාභරණ සන්නාමය වෝග් ටස්කර් කලෙක්ෂන් වේ. 1962 වසරේදී ආරම්භ කළදා පටන් නව්‍යකරණයට සහ අනර්ඝත්වය පවත්වාගෙන යෑමටත් ඇපකැප වී ඇති වෝග් ජුවලර්ස් Illuminated Chandelier Earrings, Perfumed Chandelier Earrings, Magic Ball Pendant, the 5-in1 Planetary Alignment futuristic creation, Tourmaline collar, “Kadupul” brooch සහ “ගරායකා “brooch පළඳනාව ආදී අසමසම නිර්මාණ එළිදැක් වූයේය. මේ අතරින් බොහොමයක් ජාත්‍යන්තර සම්මාන ලබාගත් විශිෂ්ට නිර්මාණ වේ. 1960 දශකයේදී ලොවටම හඳුන්වා දුන් “ Golden Lasso” තවත් වෝග් නව නිර්මාණයකි.

දේශීය සහ ජාත්‍යන්තර වැඩිම සම්මාන දිනාගෙන ඇති ස්වර්ණාභරණ සන්නාමය වෝග් ජුවලර්ස්

ලොව ජයගත් වෝග් ජුවලර්ස් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කර දුන් සම්මාන අතරින් කිහිපයක් පහත දැක්වේ. 2024 – Ranked No. 1: Specialty & Gift category, rear certificate for Jeweller, Tripadvisor Travellers’ Choice award for 5 consecutive years ස්වර්ණාභරණ ක්‍ෂේත්‍රයට විරල සහතිකයක් වන මෙය ජාත්‍යන්තර කීර්තියක් ලබාදුන් විශ්වාසනීය සහතිකය, 2023 – LMD Customer Excellence Survey 2023 – Continued to be rated No.1 in Jewellery sector – අති විශිෂ්ට පාරිභෝගික සත්කාරයට හිමි සම්මානය, 2022 – LMD Customer Excellence Survey rated No.1 in Jewellery sector for 03 consecutive years – අති විශිෂ්ට පාරිභෝගික සත්කාරයට හිමි සම්මානය, 2022 – Innovative Diamond Jeweller of the Year Award at Retail Jeweller World Dubai Awards 2022 – ලොව රටවල් 150කින් දියමන්ති ස්වර්ණාභරණ සඳහා ප්‍රථම ස්ථානය, 2022 – No. 1: Gift & Specialty category, Tripadvisor Travellers’ Choice 2022 2021 – No. 1: Gift & Specialty category, Tripadvisor Travellers’ Choice” 20212020 – No. 1: Gift & Specialty category, Tripadvisor Travellers’ Choice 2020

2019 – Finalist – Ear Stud Jewellery Design, Hong Kong Jewellery Manufacturing Association – ජාත්‍යන්තර සහතිකයකින් පිදුම් ලැබිම, 2019 – Finalist – Bangle Design, Hong Kong Jewellery Manufacturing Association – ජාත්‍යන්තර සහතිකයකින් පිදුම් ලැබිම, 2018 – Presidential Award – Gold: Jewellery, The Most Innovative JewelleryMerchant, National Gem & Jewellery Authority – ලොව ප්‍රථම වතාවට වෙළෙඳ නාම බලපත්‍රයක් ලබා ගත් කැරට් 22 ස්වර්ණාභරණ එකතුව ටස්කර් කලෙක්ෂන් රන් සම්මානයෙන් පිදුම් ලැබිම, 2016 – ISO 9001:2015: First Jewellery manufacturer in the world to be Certified – ලොව ප්‍රථම වතාවට ස්වර්ණාභරණ ආයතනයක් ISO සහතිකයක් ලබා ගැනීම 2014 – The Winner: The Futuristic Design, Dubai International Jewellery Show a. k. a. DIJW – ජාත්‍යන්තර තරග ජය ජය ගැනිම, 2013 – The Winner: The Futuristic Design, Dubai International Jewellery Show a. k. a. DIJW – ජාත්‍යන්තර තරග ජයගැනීම, 2013 – The Winner: Diamond Jewellery, Facets Sri Lanka – දේශීය වශයෙන් ජයගත් අවස්ථාව, 2012 – The Winner: Coloured Gem Stone Jewellery – Pendent / Brooch Category, Facets Sri Lanka – 2012 – Overall winner: Facets Sri Lanka 2011 – The Winner: The Most Innovative Jewellery Design, Dubai International Jewellery Show a. k. a. DIJW – (ජාත්‍යන්තරය ජයගත් තවත් අවස්ථාවක්) 2010 – The Winner: Coloured stone Necklace Design Category, Facets Sri Lanka (දේශීය වශයෙන් ජයගත් අවස්ථාවන්) 2010 – Coloured Stone Necklace Design Category Facets Jewellery Competition, Sri Lanka – (දේශීය වශයෙන් ප්‍රථම ස්ථානය) 2006 – First Jewellery manufacturer in Asia to receive ISO 9001:2008 certification.

ආසියාවේ ප්‍රථම වතාවට ISO 9001 : 2008 තත්ත්ව සහතිකය ලබාගත් ස්වර්ණාභරණ ආයතනය බවට පත් විය.


advertistmentadvertistment