ද.අප්‍රිකාවේ පළමු ඉනිම 191ට සීමාවේ

99

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ඩර්බන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දකුණු අප්‍රිකාණු කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 191ක් ලබා ගත්තේය.ටෙම්බා බවුමා 70යි.පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු 44/3,ලහිරු කුමාර 70/3,විශ්ව ප්‍රනාන්දු 35/2 සහ ප්‍රභාත් ජයසූරිය 24/2 ලෙස කඩුළු දවා ගත්හ.


advertistmentadvertistment