පෞර්ෂත්ව සංවර්ධනය සහ ධනාත්මක චින්තනය සම්බන්ධ දේශකයෙක් වූ චන්දන ගුණවර්ධන මහතා අභාවප්රාප්ත වී ඇත.අසනීපව රෝහල් ගතව සිටි ඒ මහතා මියයන විට 60 වැනි වියෙහි පසු විය.අවසන් කටයුතු හෙට සවස 4.30ට බොරැුල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදු කෙරේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL