ධනීෂ් අලි රිමාන්ඩ්

437

ශ්‍රී ලංකාවෙන් ඩුබායි බලා පිටව යාමට උත්සාහ කිරීමේදී ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අරගල කරුවෙකු ලෙස හදුන්වාගත් ධනීෂ් අලි නැමැති අය අගෝස්තු මස 05වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද සවස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment