ධම්මික පෙරේරාට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේපයි

275

ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් වීම අභියෝගයට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කරයි.


advertistmentadvertistment