නගරබද පාසල් ලබන සතියේත් නිවාඩු

162

බස්නාහිර පළාතේ කොළඹ කලාපය මෙන්ම ආසන්න නගර ආශ්‍රිත පාසල් සහ සෙසු පළාත් වල ප්‍රධාන නගරවල පාසල් හෙට සිට ජූලි පළවෙනිදා දක්වා නො පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පවතින ඉන්ධන අර්බුදය නිසා ප්‍රවාහන පහසුකම් වල පවතින දුෂ්කරතාව නිසා මෙම තීරණය ගෙන ඇත.


advertistmentadvertistment