උසස් පෙළ විභාගය අවසන් වනතුරු කිසිදු අයුරකින් විදුලිය විසන්ධි නොකරන ලෙසට ලබාදුන් උපදෙස් උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් මානව හිමිකම් කොමිසම් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරියේ බලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටවී ගිය අයුරු.

ඡායාරූප: ජූඩ් ඩෙන්සිල් පතිරාජ