කුවේටය ඉන්දීය භාණ්ඩ අලෙවිය තහනම් කර ඇත. භාරතීය ජනතා පක්ෂ ප්‍රධානියකු නබිනායක තුමාට අවමන් කිරීමේ සිද්ධියක් මත මෙම පියවර ගෙන තිබේ.
කුවේට් සුපිරි වෙළෙඳසැල්වල තිබූ ඉන්දීය තේ, කුළුබඩු ඇතුළු වෙනත් භාණ්ඩ ඇතුළත් ද්‍රව්‍ය ප්ලාස්ටික් රෙදිවලින් වසා ඇත.
මෙම අවමන් කිරීමේ සිද්ධිය ගැන ඉන්දීය රජය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
භාරතීය ජනතා පක්ෂයේ ප්‍රකාශක නුහුර් ෂර්මා කළ එම අවමන් සහගත ප්‍රකාශයට එරෙහිව පොලිසිය නඩුවක් ගොනු කර තිබේ.
නබිනායක තුමාට එරෙහිව භාරතීය ජනතා පක්ෂ නායකයා කළ ප්‍රකාශය ගැන සවුදි අරාබියාව සහ පාකිස්තානය දැඩි විරෝධය දක්වා ඇත.
සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය
|