Uncategorized නවතම කොරෝනා ප්‍රභේදය නම් කරයි By Seram - November 27, 2021 230 Share FacebookTwitterPinterestWhatsApp මේ වනවිට ලොව පුරා පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ඔමික්‍රෝන් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත.මෙතෙක් ලොව පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ඩෙල්ටා ප්‍රභේදයයි.