Uncategorized නවසීලන්තයට ජය By Seram - November 10, 2021 249 Share FacebookTwitterPinterestWhatsApp විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය කඩුලු 05 ක ජයක් හිමි කර ගත්තේය.එංගලන්තය ලබා ගත් ලකුණු 166 ට පිළිතුරු ලෙස කඩුලු 05ක් දැවී පන්දු වාර 19කදී ලකුණු 167ක් ලබා ගැනීමට නවසීලන්තය සමත්විය.