විදෙස් පුවත් නවසීලන්තයේ ප්‍රභල භූ කම්පනයක් By Seram - March 16, 2023 286 Share FacebookTwitterPinterestWhatsApp නවසීලන්තයේ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.