නවසීලන්ත 172/4

111

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 04 ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තේය. ඔස්ට්‍රේලියාව පන්දු වාර 10ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 82ක් ලබා ගැනීමට සමත් ඇත.


advertistmentadvertistment