නව ආණ්ඩුවකට කැඳවීමක්

514

අගමැති සහ වත්මන් කැබිනට් ඇමැති මණ්ඩලය ඉවත් වී පිහිටුවන නව ආණ්ඩුවේ ව්‍යුහය පිළිබඳ සාකච්ඡුා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට මෙන්ම ස්වාධීන වූ මන්තී‍්‍රවරුන්ට ආරාධනාවක් කර තිබේ.

ඒ අනුව ලබන සිකුරාදා (29) දින මෙම විශේෂ සාකච්ඡුාව පැවැත්වෙන බව ජනාධිපති ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන් වෙත යවන ලද එම ලිපිය මෙසේය.

නව ආණ්ඩුවකට කැඳවීමක්

advertistmentadvertistment
advertistmentadvertistment