නව කැබිනෙට්ටුව හිටපු සෙට් එකමයි.. නිමල් සිරිපාල බැහැ කියයි

2254

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද දහවල් 12.30ට දිවුරුම් දීමට නියමිතය.මෙම දිවුරුම් දීම ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය.පැවති කැබිනට් මණ්ඩලයම දිවුරුම් දීමට නියමිතය. වරාය හා ගුවන් සේවා කටයුතු පිළිබඳ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා තමාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වනතුරු ඇමැති ධුරය ලබා නොගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment