Uncategorized නව කොවිඩ් ප්‍රභේදයෙන් ක්‍රිකට් වලටත් බලපෑම් By Seram - November 27, 2021 120 Share FacebookTwitterPinterestWhatsApp ලෝක කුසලාන එක් දින කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම ට අද සිම්බාබ්වේ හිදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රීලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදය නිසා අත්හිටුවා ඇත.