නව ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි

694


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමත් සමග වැඩ බලන ජනාධිපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment