නව දුම්රිය ගාස්තු ඇමැති අතට

239


ඉන්ධන මිල ඉහළ යාමත් සමග දුම්රිය ගාස්තු වැඩිකිරීමට අදාල නව ගාස්තු සංශෝධනය අද සවස ප‍්‍රවාහන ඇමැති දිලුම් අමුණුගම මහතා වෙත දුම්රිය දෙපාර්තුමේන්තුව බාරදීමට නියමිතය.එම ගාස්තු සංශෝධන ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිිපත්කර අනුමැතිය ලබාගනු ඇතැයි ප‍්‍රවාහන අමාත්‍යංශය පවසයි.


advertistmentadvertistment