රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ අගමැතිවරයා ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්වීම ද නියමිතය. හෙට පැවැත්වෙන නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීමේදී නව අගමැතිවරයා ලෙස දිනේෂ් මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL