නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම කරයි

53


2022 වසරේ පාර්ලිමේන්තු පළමු රැස්වීම ජනවාරි මස 11 වැනිදා පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත් විණි.

advertistmentadvertistment
advertistmentadvertistment