නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට

111


නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (09දා) රැස්වන අතර හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටනියමිතව ඇත.

ඒ අනුව හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පතල ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ අංක 2355රැ30 දරන ගැසට් පත්‍රයේ සඳහන් නියෝග විවාදය ගැනීමට නියමිතය.


advertistmentadvertistment