නව සෞඛ්‍ය ලේකම් වැඩ අරඹයි

383

සෞඛ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද රාජකාරි කටයුතු ආරම්භ කළේය. ඒ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment