කොළඹ නාගරික මන්ත්‍රී සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ද ස්ලිවා මහතා අභාවප්‍රාප්තවී ඇත.මිය යන විට ඔහු 78 වැනි වියේ පසු විය.එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ඒ මහතා ප්‍රඥා ප්‍රදීප නමින් වැඩසටහනක් ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල්හි පාසල් යන දරුවන්ට නොමිලයේ පාසල් පොත් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේය.
|