Uncategorized නාඩු වී කිලෝවක් රුපියල් 55 කට මිලදී ගනී By Akitha - September 13, 2021 154 Share FacebookTwitterPinterestWhatsApp නාඩු වී කිලෝවක් රුපියල් 55 කට මිලදී ගැනීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. මෙතෙක් මිලදී ගත්තේ රුපියල් 50 කටය.