ඉන්දියාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලූ 7ක ජයග්‍රහණයක් ලබාගැනීමට සත්කාරක දකුණු අපි‍්‍රකා කණ්ඩායම පෙරේදා (06 වැනිදා) සමත් විය.
දෙරට අතර තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට එම ජයග්‍රහණයත් සමග දකුණු අපි‍්‍රකානුවන්ට හැකි වූ අතර ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 242 ලබා ගැනීමේදී ආරම්භක පිතිකරු නායක ඞීන් එල්ගාර් නොදැවී ලකුණු 96ක් ලබා ගත්තේය. ඞීන් එල්ගාර්, රාසි වැන්ඩර් ඩුසේන් සමග ලකුණු 82ක සම්බන්ධතාවයක් ද, ටෙම්බා බවුවා සමග ලකුණු 68 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ද ගොඩනැ`ගූහ.
ලකුණු සාරාංශය
ඉන්දියාව පළමු ඉනිම 202/10
දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 229/10
ඉන්දියාව දෙවැනි ඉනිම 266/10
දකුණු අපි‍්‍රකාව දෙවැනි ඉනිම 243/3