නාරම්මල නාය යාමකින් තරුණියක් මරුට

182

නාරම්මල වෙන්නෝරුව ප්‍රදේශයේ නාය යාමකින් නිවසක් හානිවී 23 හැවිරිදි තරුණියක් මිය ගොස්ඇත. නිවස තුළ සිටි මව සහ පුතා නිවසින් පිටතට පැමිණ දිවි ගලවාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment