විගස පුවත් නැවත විදුලිය කපන හැටි By Seram - September 2, 2022 147 Share FacebookTwitterPinterestWhatsApp හෙට සහ අනිද්දා දිනවල විදුලිය කැපීම රාත්රියේ දී පැයක කාලයක් ද සැප්තැම්බර් මස 05 වැනිදා පැයක් දහවල් සහ පැයක් රාත්රී කාලයේ දී සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත.