නැවෙන් එන අයටත් ඩියුටිෆ්‍රී වෙළෙඳ සැල්

123

ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරේ බලා නෞකාවෙන් පැමිණෙන පුද්ගලයින් වෙනුවෙන් තීරු බදු රහිත වෙළෙඳ සැල් දෙකක් ආරම්භ කිරීමට වරාය සංවර්ධන බලධාරීන් පියවර ගෙන ඇත.

දැනටමත් මේ සඳහා මූලික වැඩ කටයුතු රාශියක් නිම කර ඇති අතර ජනවාරි මාසයේ මැද භාගයේ සිට මෙම ඩියුටිෆ්‍රි වෙළෙඳ සැල් දෙක විවෘත කිරීමට නියමිතය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment