නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන ඊයේ (23 දා) ට වසර 52 ක් පිරුණා. ඒ සමරනුවස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ ස්ථාපිත ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව.
|