විගස පුවත් නිධන් සිද්ධියකට කට්ටියක් කොටුවෙති By Seram - April 1, 2023 79 Share FacebookTwitterPinterestWhatsApp නිධන් වස්තු සෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු, සැරයන්වරයෙකු, කෝප්‍රල්වරයෙකු සහ ස්වාමීන්වහන්සේ නමක් අත්අඩංගුවට ගෙන තිබේ.කරදියනාරු මාවඩිඔඩයි පුරාවිද්‍යාත්මක ස්ථානයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.