විදෙස් පුවත් නිරුවත් චිත‍්‍රපට අන්තර්ජාලයට මුදාහල බොලිවුඞ් නිළි ශිල්පා ෂෙට්ටිගේ සැමියා අත්අඩංගුවට By Chinthaka - July 21, 2021 726 Share FacebookTwitterPinterestWhatsApp ප‍්‍රකට බොලිවඩු නිළියක්වූ ශිල්පා ෂෙට්ටිගේ සැමියා වූ ව්‍යාපාරික රාජ් කුන්ද්‍රා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිරුවත් චිත‍්‍රපට අන්තර්ජාලයට මුදාහැරීම ගැන ඔහුට චෝදනා එල්ල වී තිබේ. මේ සඳහා සාක්‍ෂි ඇතැයි මුම්බායි පොලිසිය කියා සිටි.