නිරෝධායනයෙන් පසු කාන්තා ක‍්‍රිකට් පිළ දිවයිනට

67


කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා සිම්බාබ්වේ ගොස් සිටියදී ක‍්‍රීඩිකාවන් 07කට කොවිඩ් ආසාදනය වීම නිසා එරට නිරෝධායනය වූ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියේය.

advertistmentadvertistment
advertistmentadvertistment