කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා සිම්බාබ්වේ ගොස් සිටියදී ක‍්‍රීඩිකාවන් 07කට කොවිඩ් ආසාදනය වීම නිසා එරට නිරෝධායනය වූ ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියේය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL