Uncategorized නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනිදා තෙක් By Seram - September 17, 2021 86 Share FacebookTwitterPinterestWhatsApp දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වැනිදා පෙරවරු 4.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.