නිරෝධායන ඇඳිරිනීතිය පැවතියද දිනපතා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරයි

99


රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන කාලසීමාවේදී දිවයින පුරා පිහිටි සියලූ ආර්ථික මධ්‍යස්ථාන පෝය දිනය හැර සතියේ සෑම දිනකම විවෘතව තැබීමට රජය පියවර ගෙන ඇත.ඒ අනුව හෙට දිනයේදී ද සියලූ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment