Uncategorized නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කරයි By Seram - September 3, 2021 202 Share FacebookTwitterPinterestWhatsApp දැනට ක‍්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය මෙම මස 13 වැනිදා අලූයම 4.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.මෙම ඇඳිරි නීතිය ලබන 6.00 වැනිදා අලූයම 4.00 දක්වා පනවා තිබුණි.