නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ කරයි

182


දැනට ක‍්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය මෙම මස 13 වැනිදා අලූයම 4.00 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.මෙම ඇඳිරි නීතිය ලබන 6.00 වැනිදා අලූයම 4.00 දක්වා පනවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment