නිරෝධායන නීති කැඩූ 253ක් අල්ලයි

190

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 253 දෙනෙකු පොලිසිය විසින් අල්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව පළාත් සීමා උල්ලංඝනය කිරීමට උත්සාහ කළ වාහන 361 ක්ද පොලිසිය විසින් හරවා යවා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment