යටියන්තොට පනාවත්ත ප‍්‍රදේශයේ සිට නවට ප‍්‍රදේශයට ත‍්‍රිරෝද රථයකින් අනාරක්ෂිතව ප‍්‍රවාහනය කළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අය පල`දින ආරක්ෂිත ඇ`දුම් තොගයක් යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් යටියන්තොට නගරයේදී ගිනි තබා විනාශ කර ඇත.
මේ පිළිබ`ද වැඩිදුර සොයා බැලීමේ දී එම ඇ`දුම් මැසූ ස්ථාන දෙකක පුද්ගලයන් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයන් බවත්, අදාළ රෙදි ගෙන්වනු ලබන පුද්ගලයා සමග බිරි`ද කොරෝනා රෝගීන් බවට ද තහවුරු වී තිබේ. මෙම ඇ`දුම් මැසීම සම්බන්ධයෙන් තවත් ස්ථාන 13 ක් පිළිබ`ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂණ පවත්වති.
බුලත්කොහුපිටිය – වසන්ත සමරසිංහ