නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමට දින දෙයි

33

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දින ලෙස ඔක්තෝබර් 27 සහ නොවැම්බර් 03 දෙදින සලකනු ලබන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා එළැඹෙන සෙනසුරාද දින තෑපෑලට භාරදෙන බවය.
.


advertistmentadvertistment