විවාහයේ සිහිනය දරු සම්පත වුවත් එම සිහිනය වෛද්‍ය උපදෙස් මත දෙසැමිබර් මස සැබෑවීමට නියම වී තිබියදී ප‍්‍රථම දරුප‍්‍රසූතියට සූදානම් වූ තරුණ මවක් (අවු.27) නිවුන් මළ දරු ප‍්‍රසූතියෙන් පසු විවිධවූ
රෝගීතත්වයන් නිසා ඇතිවූ සංකූලතා නිසා පසුගිය 14 දින කොළඹ ” සොයිසා කාන්තා රෝහලේදී ජීවිතක්ෂයට පත්වීය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ පොල්පිතිගම කිරිබමුනේගම පදිංචි ඉෂානි චතුරිකා බණ්ඩාර නමැති තරුණ මවකි.
කරුණෑගල ආර්.එම්.ඩබ්ලිව්. බණඩාර