බිත්තර නිෂ්පාදනයේ යම් වර්ධනයක් ඇතිවී ඇති බැවින් බිත්තරයක් රුපියල් 28ත්, 30ත් අතර මිලක පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ඊයේ (24දා) ‘දිවයින’ට පැවසීය.
දැනට වෙළෙඳපොළේ ඉල්ලුමට අනුව බිත්තර සැපයුමට, නිෂ්පාදනයේ වර්ධනයක් ඇති බව ද සරත් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
ධර්මසේන වැලිපිටිය