නිහඬ කාලයේ ෆේස්බුක් අපහාස ගැන පොලිසිය අවදියෙන් !

36

නිහඬ කාලසීමාව තුළ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය මගින් සිදුකරන අපහාස අවමන් පිළිබඳව දැනටමත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මැතිවරණ කාර්යාලය කියයි.

මේ පිළිබඳව දිගින් දිගටම ලැබෙන පැමිණිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ බවද පොලිස් මැතිවරණ කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට කියා සිටියේය.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment