මැයි මස 09 වැනිදා අරලියගහ මැඳුර ඉදිරිපිට සහ ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධතාවක යෙදී සිටි පිරිස් වෙත පහරදීම සම්බන්ධව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මෙන්ම එම ප්‍රහාරයට සම්බන්ධ පිරිස වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් සිවිල් සංවිධාන කිහිපයක ක්‍රියාකාරීන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ඊයේ (25 දින) නිහඬ විරෝධතාවක යෙදී සිටි අයුරු.
ඡායා:- සමන් රණවීර