රිය අනතුරක් සිදු කිරීම හේතුවෙන් කටුගස්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූ ජනප්රිය නිළි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් ඇප ලබා පිටව ගොස් ඇත.
ඊයේ (25) දින කුරුණෑගල-මහනුවර මාර්ගයේ යට්ටාවල ප්රදේශයේදී ඇය මෙම රිය අනතුරට භාජනය වී තිබිණි.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL