විගස පුවත් නි.කථානායකට චන්ද විමසීමක් By Seram - May 5, 2022 230 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තු නියෝජ්‍ය කථානායකධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රංජිත් සියඹලාපිටිය සහ සමගි ජන බල පක්ෂයෙන් ඉමිටියාස් බාකීර්මාකර් යන මහත්වරුන්ගේ නම් යෝජනාවීම නිසා චන්ද විමසීමකට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කරයි.