නුවරඑළියේ බ්ලැකුෆ්ල්වල පෙණ මතුවෙලා

77

නුවරඑලිය නානුඔය බ්ලැක්ෆුල් ප්‍රදේශයෙන් එකවරම පෙණ මතුවීමට පටන්ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.

ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණයත් සමග ඊයේ (11 දා) දින පස්වරු 1.00 ට පමණ නානුඔය හරහා ගලා බසින ඇළ මාර්ගවල, එළවළු වගා භූමිවල, තේ වතුවලින් එකවරම මෙලෙස පෙණ මතු වීමට පටන්ගෙන ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.

නුවරඑලිය – නාලක රත්නායක


advertistmentadvertistment