පකිස්තානයේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ නොබෙල් සාම ත්‍යාග ලාභී යුසුෆ් මලාලා පකිස්තාන ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රගති කළමනාකරු අස්වර් මලික් සමග බර්මින්හැම් නුවරදී ඊයේ විවාහා විය.චාම් උත්සවයක් සහිතව මෙම විවාහය සිදුකර ඇත.
|