විදෙස් පුවත් නෝර්වේ මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය ජය ගනියි By Chinthaka - September 16, 2021 102 Share FacebookTwitterPinterestWhatsApp නෝර්වේ මැතිවරණයෙන් වාමාංශික විරුද්ධ පක්ෂය ජයගෙන ඇත. මෙම ජයග්රහණයෙන් පසු නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් ඉල්ලා අස්වී තිබේ. මේ අතර ලේබර් පක්ෂ නායක ජොනාස් ස්ටෝපර් පැවසුවේ තමා මීළඟ රජය පිහිටුවන බවය.