විගස පුවත් පක්ෂ නායක රැස්වීමක් By Akitha - February 1, 2023 67 Share FacebookTwitterPinterestWhatsApp පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්වීමක් මෙම මස 03 වැනිදා පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.ලබන සතියේ රැස්වන පාර්ලිමේන්තු සැසියේදී ගනුලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.